Articles

Tamil – நோய் தணிப்பு பாராமரிப்பு Palliative care – By Dr.M.K.Muruganandan

மரணம் நெருங்கிவரும் நோயாளிகளின் உடல் உபாதைகளைத் தணித்து, அவர்களது மனக் கவலைகளை அக்கறையோடு அணுகுவதுதான் ‘நோய் தணிப்பு பாராமரிப்பு’

Sinhala- යල් පැන ගිය දැනුමෙන් ප‍්‍රතිකාර කරන්නේ මොන වගේ දොස්තරවරුද? By Dr. Ariyasena U Gamage

පවුලේ වෛද්‍යවරයාගේ කාර්යභාරය පිළිබඳව මේ දිනවල විවිධ පුවත්පත්වල ලිපි පළ වේ. ප‍්‍රතිකාර කිරිමේදී නවතම දැනුම ඇති පළපුරුදු වෛද්‍යවරුන් සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එවන් වෛද්‍යවරුන් සිටින්නේ කියෙන් කී දෙනාදැයි සැකයකි.

Sinhala – ජීවිතයට ආදරේ නම් ඔබට ගැලපෙන පවුලේ වෛද්‍යවරයෙකු තෝරා ගන්න By Dr. Ariyasena U Gamage

2013 නොවැම්බර් 23 සෙනසුරාදා උදේ පාන්දරින්ම මා හට දුරකථනයෙන් ඇමතුවේ ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යායතනයේ (Collage of General Practitioners of Sri Lanka) ගරු සභාපති වෛද්‍ය කේ. චන්ද්‍රශේකර් ය. එ් අතරතුර මාගේ දුරකථනයට SMS පණිවුඩයක් ද ලැබී තිබුණි.

Sinhala – අධි රුධිර පීඩනය (Hypertension) by By Dr. D G A Abeygunaratne

“ රුධිර පීඩනය” පවුලේ වෛද්‍යවරයාට නිතරම හමුවන රෝග තත්වයකි. එයට නියම ක්‍රමවේදයකට අනුව ප්‍රතිකාර කිරීම පවුලේ වෛද්‍යවරයාට අයිති කටයුත්තකි. බොහෝවිට අධි රුධිර පීඩනය ඇති අයට එය දැනෙන්නේ නැත.

English – Bullying / Ragging By Dr NK Ashubodha

Every day thousands of teens wake up afraid to go to school. Bullying/ ragging is a problem that affects millions of students. Yet because parents, teachers, and other adults don’t always see it, they may not understand how extreme bullying /ragging can get.

Sinhala – ඔබටත් පවුලේ වෛද්‍යවරයෙක් සිටිනවාද ? (Your Family Doctor) By Dr. Ariyasena U Gamage

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සපයන්නන් කොටස් කිහිපයක් සිටිති. රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවාව එහි ප්‍රමුඛස්ථානය ගනී.

Tamil – மனச்சோர்வு (Depression) -Dr.M.K.Muruganandan

‘இதிலை இருக்கிற அவ்வளவு வருத்தமும் எனக்கு இருக்கு’ என்றவள் தனது கைப்பையைத் திறந்தாள். நீண்ட தூரம் பயணித்து வந்திருந்த பெண் அவள்.

English – Dementia By Dr. D G A Abeygunaratne

75 year old successful businessman from Matara was brought to me with the following problems:

Gradual deterioration of memory and unable to do simple money transactions

Tamil – – அவசரகாலக் கருத்தடை (Emergency contraception) – By Dr.M.K.Muruganandan

அவசரகருத்தடைஎன்றால்என்ன?

அவசரகால கருத்தடைஎன்பதை உடலுறவுக்கு பின்னாலான கருத்தடை ((post-coital contraception)எனவும் கூறுவர். Morning after pillஎனவும் சொல்லப்படுவதுண்டு.